කුර්ආනය පිළිබඳ ප්‍රශ්ණවලට සිංහල භාෂාවෙන් පිළිතුරු ලබා දෙනවා – ජමියතුල් උලමා

බොදු බල සේනා සංවිධානය විසින් පැහැදිළි විග්‍රහයක් ඉල්ලා ඇති කුර්ආන් වැකිවලට වඩා තවත් වැකි ගණනාවක් සම්බන්‍ධයෙන් කරුණු පැහැදිළි කර පිළිතුරු ලබාදීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය පවසා තිබේ. සිංහල භාෂාවෙන්ම සියළු පැහැදිලි කිරීම් සකසා තිබෙන බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායක එම්.අයි.එම්. රිස්වි මුෆ්ති මහතා පවසා තිබේ. බොදු බල සේනාව … Continue reading කුර්ආනය පිළිබඳ ප්‍රශ්ණවලට සිංහල භාෂාවෙන් පිළිතුරු ලබා දෙනවා – ජමියතුල් උලමා